Learn About Nursing Care “Kaigo” IN JAPAN – නොමිලේ පැවැත්වෙන සංක්ෂිප්ත සැසිය

Learn About Nursing Care “Kaigo” IN JAPAN – නොමිලේ පැවැත්වෙන සංක්ෂිප්ත සැසිය

Are you interested in Japan and considering working there? Join our seminar and discover the world of “Kaigo” (elder care) in Japan! *Participation is free!

What you’ll gain:

  • Learn about the growing demand for elder care jobs
  • Hear real-life stories from Sri Lankan elder care workers in Japan
  • Understand opportunities and systems for working as a certified care worker
  • Discover ways to learn Japanese

Seminar Program:

  1. Japanese Elder Care
  2. Stories from Sri Lankan Care Workers in Japan
  3. Programs for Working as a Care Worker in Japan
  4. Learning Japanese
  5. Q&A

*The seminar will be in Sinhalese! *Free snacks, drinks, and souvenirs included!

Dates & Venues:

  • Sasakawa Cultural Center – November 29, 4:00 PM – 6:00 PM
  • National Youth Services Council (NYSC Maharagama) – November 30, 10:00 AM – 12:00 PM

For more details, visit: link

 

Learn About Nursing Care “Kaigo” IN JAPAN – නොමිලේ පැවැත්වෙන සංක්ෂිප්ත සැසිය

ඔබ ජපානය ගැන උනන්දු වන අතර එහි වැඩ කිරීමට අවස්ථාව තිබේද?

ජපන් හෙද සත්කාර ගැන ඉගෙන ගැනීමට සංක්ෂිප්ත සැසියකට සහභාගී වන්න!

*ඔබට නොමිලේ සහභාගී විය හැකිය!

✅සහභාගී වන්නේ ඇයි?

වර්ධනය වන ක්ෂේත්‍රය “ජපන් හෙද සත්කාර” ගැන ඉගෙන ගනිමු!

ජපානයේ සිටින ශ්‍රී ලාංකික හෙද සත්කාරකයන්ගේ කථා අපි සවන් දෙමු!

ජපානයේ හෙද සත්කාර වැඩ කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා ක්‍රමවේදය ගැන ඉගෙන ගනිමු!

ජපානයේ වැඩ කිරීමට අවශ්‍ය ජපන් භාෂාව ඉගෙන ගනිමු!

 

✅අපේක්ෂිත සහභාගිවන්නන්

・ජපානයට යාමට කැමති අය

・ජපානයේ හෙද සත්කාරක සේවිකාවක් ලෙස සේවය කිරීමට කැමති අය

 

✅සංක්ෂිප්ත සැසියයේ අන්තර්ගතය:

1)ජපානයේ හෙද සත්කාර

2)හෙද සත්කාර සේවයේ වැඩ කරන්න්ගේ කතා

3)ජපානයේ හෙද සත්කාර සේවයේ වැඩ කිරීමේ පද්ධතිය

4)ජපන් භාෂා ඉගෙනීම

5)ප්‍රශ්නෝත්තර සැසිය

*මම ඒක සිංහලෙන් පැහැදිලි කරන්නම්!

*ඔබට රසකැවිලි, යුෂ, සහ සිහිවටන ලබා ගත හැක!

 

✅දිනය, වේලාව සහ ස්ථානය:

・Sasakawa Cultural Center – 29 November 2024 4PM-6PM

・Nathional Youth Services Counccil (NYSC Maharagama) – 30 November 2024 10AM-12PM

 

✅Click below for more information!

https://jicwels.or.jp/fcw/?p=19393

Contents: